-16%
,

Rotating Solar Car Air Freshener

Condition:

New

Availability:

988 in stock


Rs.2,100.00 Rs.2,490.00

Store:  Easy Shop
0 out of 5
  Ask a Question
Compare

ඔබේ වටිනා වාහනයේ ඩෑශ් බෝඩ් එකට අලුත්ම අලුත් ඉර එලියෙන් වැඩ කරන සෝලා එයා ෆ්‍රෙශ්නර් එකක්. ඔබට කැමති පාට වලින් ලබාගන්න පුළුවන්.
– බැටරි දාන්න නැහැ
– ඉතාම මිහිරි සුවදක් වාහනය පුරාවටම
– මේක කැරකෙන විදිය හොයන්න අමාරුයි
– දකින අය පුදුම වේවි
– මාස 6ක වගකීමක් සහිතයි
– දිවයින පුරාම ඩිලිවරි නොමිලේ
– එයා ෆ්‍රෙශ්නර් රීෆිල් අපෙන්ම ලබාගන්න පුළුවන් එකක් රු 400 පමණයි
– එක එයා ෆ්‍රෙශ්නර් රීෆිල් එකක් මාස 3 ක් භාවිතාකරන්න පුළුවන්
– කාර් එකකට විතරක් නෙමෙයි මේසෙටත් ලස්සනයි
– ඉර එලියෙන් විතරක් නෙමෙයි ගෙදර ලයිට් එලියෙනුත් වැඩ කරනවා

  • Main Material: Plastic Fiber
  • Item Weight: 70g
  • height: 6cm
  • width: 6cm
  • Rotation mode: Solar Powered – Automatic
SKU: 4.00015E+12 Categories: , Tag:
Color Name

Blue, Gold, Red, Silver

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Rotating Solar Car Air Freshener”

There are no reviews yet.

No more offers for this product!