-11%
, ,

J-03 FOLD Wired Headphone PC Tablet Laptop

Condition:

New

Availability:

Out of stock


Rs.1,068.00 Rs.1,200.00

Out of stock

Compare Report Abuse

දිගු වෙලාවක් දරුවන්ට ඔන්ලයින් ඉගෙන ගැනීමේදී ඇතිවන අපහසුතා අඩුම කරගෙන, එයාලා ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරන්න පහසු කරවන්න සහ අවට ශබ්ද වලින් එයාලට බාධා නොවෙන්න හොදම හෙඩ්ෆෝන් එක මයික් එකත් සමග රු 890 මිලකට ගෙන්වාගන්න.

සුපිරිම Stereo නාදරටා සහිත නිසා සිංදු අහන්න, මයික් එක හරහා සිංදු කියන්නත්, කැරොකි කරන්නත් කදිමයි

කන ඇතුලට දාන ඉයර් ෆෝන් වැඩි වෙලා දාගෙන ඉන්න අපහසුයි. ලැප්ටොප් එකෙන්, ෆෝන් එකෙන් ස්පීකර් දාගෙන ඉන්නකොට අවට අයටත් කරදරයි වගේම ඉගෙන ගන්න කෙනාටත් උත්තර දෙන්නයි අවධානය යොමු කරන්නයි අපහසුයි.

විස්තර
– PC, ලැප් වලට හා ෆෝන් වලට සුදුසුයි
– වයර් එක දිගයි, පැටලෙන්නෙ නෑ
– මයික් එකෙන් අවට දේවල් ඇහෙන්නෙ නෑ
– හෙඩ් ෆෝන් එක දාගෙන ඉන්න ඉතා පහසුයි
– හෙඩ් ෆෝන් එකෙන් අවට දේවල් ඇහෙන්නෙ නෑ
– දරුවාගේ අවධානය පාඩමට පමණක් යොමු වෙනවා
– වයර් එක කැඩෙන්නෙ නෑ
– 3.5mm ජැක් එක සමගින් එන්නෙ
– චාජ් කරන්න ඕනෙ නෑ
– බැටරි දාන්න ඕනෙ නෑ

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “J-03 FOLD Wired Headphone PC Tablet Laptop”

There are no reviews yet.

Vendor Information

  • No ratings found yet!

Product Enquiry

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy

Select at least 2 products
to compare