Home & Lifestyle, Lighting
Fan Blade Type Super Bright LED Light
Condition:
New
Availability:
Out of stock
Rs.1,500.00 Rs.1,600.00
Out of stock
Compare Report Abuseනිවසේ ඇති පරණ බල්බ් එක මාරු කිරීමෙන් නිවසට පැහදිලි ලස්සනක් වගේම වාසි රැසකුත් ඇති කර ගනිමු.
නවතම Fan Blade Type Super Bright LED Light එක දැමීමෙන් ඔබට ඇති වාසි,
– සාමාන්‍ය බල්බයට වඩා 80%ක් විදුලිය ඉතිරි කිරීම
– SMD2835 බල්බ සහිතයි
– ආයු කාලයට කලින් වැයකල මුදල ඉතිරිවීම
– ඇසට ඉතාමත් පහසු එළියක් ලැබීම
– කැමති පැත්තකට හැරවීමට හැකිවීම
– රවුම් හැඩයට වඩා එලිට විහිදීයාම
– තල වෙන වෙනම හැරවීමට හැකිවීම
– වගකීම් කාලයෙන් පසු රෙපයාර් කල හැකිවීම
– ලයිට් කීපයක් වෙනුවට එකක් ප්‍රමාණවත් වීම
– නිවසට නවතම පෙනුමක් ලැබීම
– විසිතුරු ලාම්පු අනවශ්යවීම
– ඉතා ඉහල ආරක්ෂාවක් සහිත වීම
– වොට් 30 පමණක් වැයවීම
– ඉහල කාර්යාක්ෂමතාව නිසා ඉතිරිය
– Thread හා Pin Type ලෙස ලබාගත හැක
– පැය 40,000 ක බල්බ ආයුකාලය
– 265V දක්වා අධික විදුලියට ඔරොත්තු දෙයි
– මිල රු 1250/-
– වගකීම මාස 12
මේ හැමදේටම වඩා ගෙදරට එන හැමෝම ඔබේ අලුත් Fan Blade Type Super Bright LED ලයිට් නිසා නිවසට ලැබී ඇති පෙනුම ගැන පුදුම වේවි.
මාස 12 ක වගකීම එක්ක නවතම Fan Blade Type Super Bright LED Light එකක් ඔබත් අදම නිවසටම ගෙන්වාගෙන බඩු අතට ලැබුණු පසු මුදල් ගෙවන ක්‍රමයට ගෙන්වාගන්න.
Based on 0 reviews
Be the first to review “Fan Blade Type Super Bright LED Light”
Vendor Information
- No ratings found yet!
-
Glass Ware, Kitchen Appliances, TV & Home Appliances, zero new
Homelux Tempered Borosilicate Glass Mixing Bowl – 2L
Glass Ware, Kitchen Appliances, TV & Home Appliances, zero newHomelux Tempered Borosilicate Glass Mixing Bowl – 2L
Condition: New
O’cuisine mixing bowls are a kitchen esstional, perfect for preparing batters or doughs. Made from borosilicate glass, all our glass products ensure a thermal shock resistance up to 220C. Borosilicate glass is also an healthy material which is doesn’t stain and is scratch resistant.
SKU: n/a -
-
Cookware, Home & Lifestyle, Kitchen & Dining
SINGER WAFFLE MAKER | SWF185AKI
Condition: New
- Type-Sandwich Makers
- Power / Wattage-1000W
- Body Material-Black & Stainless Steel Housing For Better Durability
- Number Of Plates-Non-Stick Coated Waffle Plates
- Special Features-Round Type, Heart Shaped Waffles
- Other InformationIndicator-Lights, 4 Minutes Cooking Time
SKU: WT_589248617


























There are no reviews yet.