Home & Lifestyle, Lighting
Fan Blade Type Super Bright LED Light
Condition:
New
Availability:
Out of stock
Rs.1,500.00 Rs.1,600.00
Out of stock
Compare Report Abuseනිවසේ ඇති පරණ බල්බ් එක මාරු කිරීමෙන් නිවසට පැහදිලි ලස්සනක් වගේම වාසි රැසකුත් ඇති කර ගනිමු.
නවතම Fan Blade Type Super Bright LED Light එක දැමීමෙන් ඔබට ඇති වාසි,
– සාමාන්‍ය බල්බයට වඩා 80%ක් විදුලිය ඉතිරි කිරීම
– SMD2835 බල්බ සහිතයි
– ආයු කාලයට කලින් වැයකල මුදල ඉතිරිවීම
– ඇසට ඉතාමත් පහසු එළියක් ලැබීම
– කැමති පැත්තකට හැරවීමට හැකිවීම
– රවුම් හැඩයට වඩා එලිට විහිදීයාම
– තල වෙන වෙනම හැරවීමට හැකිවීම
– වගකීම් කාලයෙන් පසු රෙපයාර් කල හැකිවීම
– ලයිට් කීපයක් වෙනුවට එකක් ප්‍රමාණවත් වීම
– නිවසට නවතම පෙනුමක් ලැබීම
– විසිතුරු ලාම්පු අනවශ්යවීම
– ඉතා ඉහල ආරක්ෂාවක් සහිත වීම
– වොට් 30 පමණක් වැයවීම
– ඉහල කාර්යාක්ෂමතාව නිසා ඉතිරිය
– Thread හා Pin Type ලෙස ලබාගත හැක
– පැය 40,000 ක බල්බ ආයුකාලය
– 265V දක්වා අධික විදුලියට ඔරොත්තු දෙයි
– මිල රු 1250/-
– වගකීම මාස 12
මේ හැමදේටම වඩා ගෙදරට එන හැමෝම ඔබේ අලුත් Fan Blade Type Super Bright LED ලයිට් නිසා නිවසට ලැබී ඇති පෙනුම ගැන පුදුම වේවි.
මාස 12 ක වගකීම එක්ක නවතම Fan Blade Type Super Bright LED Light එකක් ඔබත් අදම නිවසටම ගෙන්වාගෙන බඩු අතට ලැබුණු පසු මුදල් ගෙවන ක්‍රමයට ගෙන්වාගන්න.
Based on 0 reviews
Be the first to review “Fan Blade Type Super Bright LED Light”
Vendor Information
- No ratings found yet!
-
Cooling & Heating, Refrigerator, TV & Home Appliances, zero new
ABANS Mini Bar 38L – Silver
Condition: New
The Abans Mini Bar Fridge is the perfect way to get extra storage space for food and drinks while only taking up a small amount of space. Its compact size makes it extremely portable and makes virtually any noise, making it ideal for even your bedroom. The Mini Bar Refrigerator maximizes food freshness, keeping all your food fresh and beverages cold within a minimalist, space-saving design that makes it ideal for dorm rooms or small offices.
SKU: n/a
There are no reviews yet.