-2%
, ,

Kids Tent Indoor & Outdoor Toys Foldable Playhouses For Babies

Condition:

New

Availability:

Out of stock


Rs.4,100.00 Rs.4,200.00

Out of stock

Compare Report Abuse

ගේ ඇතුලෙ හැමතැනම සෙල්ලම් බඩු දාගෙන සෙල්ලම් කරන දුවට, පුතාට ඒ හැමදේම එයාලගෙම පොඩි මාලිගාවක් ඇතුලට අරගෙන සෙල්ලම් කරන්නත්, වත්තෙ ඉඩතියනවානම් එලියෙ තියාගන්නත්, ඕනෙ නැති වෙලාවට අකුලලා බෑග් එකක දාලා තියන්නත් පුලුවන්. ලස්සන වගේම ආරක්ශිතබව, සවිමත්බව හා පිරිසිදුකම ගැන හිතලා ළමයින්ටම හදපු නිශ්පාදනයක්.

උස මීටර් 1.35 ක් හා වටප්‍රමාණය මීටර් 3.3 නිසා හොදටම ඉඩකඩ තියනවා ඇතුලෙ සෙල්ලම් කරන්න.

ඉස්සරහ දොර වහන්නත් පුළුවන් නිසා සත්තුන්ට රිංගන්න බැහැ හොදින් වාතය ලැබෙන්න නෙට් සවිකරලා තියනවා. බිමටත් ආවරණයක් එන නිසා අමුතුවෙන් බිමට රෙදි, කාපට් දාන්න ඕනෙ නෑ

Feature

  • 100% Brand New!
  • Tent visually develop children’s intelligence
  • Children’s tent from the 0-year-old baby has been playing to 4-5 years old
  • very practical

Material 

(fabric) Polyester the tarps (bracket) steel structure

Size :

-Height: 135cm

-Length: 105cm

-Width: 105cm

Dimensions when packed:

-Diameter: 40 cm

-Height: 5cm

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Kids Tent Indoor & Outdoor Toys Foldable Playhouses For Babies”

There are no reviews yet.

Vendor Information

  • No ratings found yet!

Product Enquiry

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy

Select at least 2 products
to compare